නවතම පුවත්

අස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදීම ජර්මනියත් අනුමත කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා  එන්නත්  මාත්‍රාවක් ලබා දීම ජර්මනියද නිළ  වශයෙන්  අනුමත කර ඇත

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක් තුළ ඊට එරෙහිව ඵලදායී එන්නත්කරණ වැඩපිළිවෙළක් සිදු කිරීමේ අරමුණින්  ජර්මානු බලධාරීන් මෙම පියවර ගෙන ඇත .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබූ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ද ඉකුත් දා සිය දෙවන මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබා ගත් බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි