නවතම පුවත්

තවත් සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම නවතයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුඛෝපභෝගී ලෙස නම් කෙරුණු තවත්  භාණ්ඩ  කිහිපයක්ම   ආනයනය කිරීම  ක්‍රමිකව සීමා කිරීමට රජය සැලසුම්  කරමින්ඇතැයි වාර්තාවේ ..
ඒ අනුව  ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු විවිධ උපකරණ හා සුවඳ විලවුන් වැනි දෑ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති බවය දැනගන්නට ඇත .

විදෙස් සංචිත ශක්තිමත් කිරීම රජය මෙමගින් අපේක්ෂා කරන බව ද  වාර්තාවේ

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම ආනයන සීමාව ගැන රජය  අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු සඳහන් කර ඇත .

 

 

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!