නවතම පුවත්

එමිරේට්ස් මෙරටින් මගීන් ඩුබායි ගෙනයාම නවතයි

අසංක

අසංක

එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාව, , බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවවලට මෙම තහනම බලපැවැත්වේ.

පසුගිය දින 14 තුළ මෙම රටවල් හරහා සම්බන්ධ වූ මගීන් වෙනත් ස්ථානයක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගමන් කිරීම භාර නොගන්නා බව ගුවන් සමාගම පවසයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි