නවතම පුවත්

ෆයිසර්‌ එන්නත් මිලදීගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි

අසංක

අසංක

කොවිඩ් වසංගතය මර්දනය උදෙසා ෆයිසර් එන්නත මිලදීගත් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

” අද උදෑසන ලද එම සුබ ආරංචිය ලැබුණු අතර සෑම ශ්‍රී ලාංකිකයකුටම කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි.” යනුවෙන් හෙතෙම සඳහන්‌ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොවිඩ් මර්දන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වේ.

Pfizer එන්නත් මාත්‍රා 26000ක පළමු තොගය අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව විසින් මිලදී ගත් එන්නත් තොගයකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි