නවතම පුවත්

ජෛව බුබුළු ඇතුළෙන් සංචාරකයන්ට ඉඩ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ජෛව බුබුළු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත .

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මාධ්‍ය වෙත  සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණයට එළැඹි බවය.

මේ අතර, සියලු සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු නිදහස් කිරිමට, සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත

ඒ අනුව, එම අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සඳහා දෙසැම්බර් මස 31 දක්වා බලපත්‍ර අලුත් කිරිමේ ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!