බැසිල්ට පාර කපමින් ජයන්ත ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පවසා ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් බව ජයන්ත කැටගොඩ මහතා පවසයි.