නවතම පුවත්

බෞද්ධ සහ සංස්කෘතික අරමුදල් අගමැති යටතට පැවරේ

අසංක

අසංක

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල දැන් පවරා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හොබවන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතේ ය.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් මෙලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි