නවතම පුවත්

පාසල් කඩිනමින් ඇරඹීමට සැලසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් පසු රට තුළ පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී

පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිවැරදිව කළ නොහැකි බවද ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය .

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරින් පියවරට පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.

.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි