නවතම පුවත්

දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත්කරණය ඊයේ – එන්නත් දෙලක්ෂය පනී

අසංක

අසංක

මෙරට කොවිඩ් වසංගතය මර්දනය උදෙසා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ දිනක් තුළ වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ (08) ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි.

ඒ අනුව ඊයේ (08) දිනය තුළ පමණක් එන්නත් මාත්‍රා 222010ක් ලබාදී තිබේ.

ඒ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 80ක්, සයිනොෆාම් පළමු මාත්‍රා 188368ක්, එහි දෙවන මාත්‍රා 33550ක්, ස්පුට්නික් වී දෙවන මාත්‍රා 12ක් ආදී වශයෙනි.

මේ අනුව ඊයේ (8) දක්වා මෙරට තුළ ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 4940992කි.

ඒ යටතේ් පළමු මාත්‍රාව පුද්ගලයන් 3586822 දෙනකුට ද දෙවන මාත්‍රාව පුද්ගලයන් 1354170 දෙනකුට ද ලබාදී ඇත.

මෙම දත්තවලට අනුව මෙරට තුළ පුද්ගලයන් 1,354,170 ක් දෙනා පූර්ණ එන්නත්කරණය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි