නවතම පුවත්

දිනක් තුළ වැඩිම කොවිඩ් එන්නත්කරණය ඊයේ – එන්නත් දෙලක්ෂය පනී

අසංක

අසංක

මෙරට කොවිඩ් වසංගතය මර්දනය උදෙසා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ දිනක් තුළ වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ඊයේ (08) ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනාවරණය කරයි.

ඒ අනුව ඊයේ (08) දිනය තුළ පමණක් එන්නත් මාත්‍රා 222010ක් ලබාදී තිබේ.

ඒ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 80ක්, සයිනොෆාම් පළමු මාත්‍රා 188368ක්, එහි දෙවන මාත්‍රා 33550ක්, ස්පුට්නික් වී දෙවන මාත්‍රා 12ක් ආදී වශයෙනි.

මේ අනුව ඊයේ (8) දක්වා මෙරට තුළ ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 4940992කි.

ඒ යටතේ් පළමු මාත්‍රාව පුද්ගලයන් 3586822 දෙනකුට ද දෙවන මාත්‍රාව පුද්ගලයන් 1354170 දෙනකුට ද ලබාදී ඇත.

මෙම දත්තවලට අනුව මෙරට තුළ පුද්ගලයන් 1,354,170 ක් දෙනා පූර්ණ එන්නත්කරණය කර ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .