නවතම පුවත්

දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

landslide-warning
අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5ක ඇතැම් ප්‍රදේශවලට නායයාමේ, පස් කඳු කඩාවැටීමේ සහ ගල් පෙරළීමේ අනතුරු පිළිබඳ සැළකිලිමත් වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

හෙට (10) රාත්‍රි 9.30 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ් පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔ්විට, රුවන්වැල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කලවාන, අයගම, ගොඩකවෙල සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!