නවතම පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ වැඩකරන අයට එන්නත්කරණය අද ඇරඹේ

අසංක

අසංක

සංචාරක ක්ෂේත්‍රය තුළ සේවය කරන පුද්ගලයන් වෙත කොවිඩ් මර්දන එන්නත්කරණය අද ආරම්භ වී තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මිලියන 3කට අධික තරුණ ප්‍රජාවක් සංචාරක ක්ෂේත්‍රය තුළ ඍජුවම කටයුතු කරන බවයි.

“සංචාරක අංශය අපේ ආර්ථිකයේ වැදගත් අංගයක් වන අතර මිලියන 3 කට අධික තරුණ තරුණියන් සෘජුවම සේවයේ යෙදේ. අපගේ ආර්ථිකයට වාර්ෂිකව බිලියන 4 පමණ දායකත්වයක් ද සපයයි. අද අපි මෙම අංශය සඳහා එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කළෙමු! ලෝකය නැවත විවෘත කිරීමට සූදානම් වන විට අපිත් සූදානම් විය යුතුයි!” යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!