උමංග බණ්ඩාර
දැඩි සුළං හේතුවෙන් ඊයේ ( 11) සවස වන විට 60,000 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම පුද්ගලයිගේ විදුලි සැපයුම යථාවත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය.
අධික සුළං හේතුවෙන් පෙර්දා (10) දිනයේ විදුලි පාරිභෝගිකයින් 485,000 කට අධික සංඛ්‍යාවකට විදුලි සැපයුම බිඳ වැටුණි
අධික සුළං හේතුවෙන් පෙර්දා (10) දිනයේ විදුලි පාරිභෝගිකයින් 485,000 කට අධික සංඛ්‍යාවකට විදුලි සැපයුම බිඳ වැටුණි