නවතම පුවත්

ශ්‍රීලනිපය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලබන 21වනදා පැවැත්වීමට නියමිතව ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර පවතින මත ගැටුම් නිරාකරණය කර ගැනීම මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණක් වී ති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි මාධ්‍ය වෙත පැවසීය .

රජයෙන් ඉවත්වීමක් පිළිබඳව තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහලේකම්වරයා පැවසීය .

විශේෂයෙන්ම ජනපතිවරයා හා අගමැතිවරයා කෙරෙහි තම පක්ෂයේ විශ්වාසය තවමත් පවතින බවද ඒ මහතා පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!