නවතම පුවත්

වයස අවුරුදු 12 ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි රජයේ අවධානය ‍

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

“අපි මුලින්ම අවුරුදු 60ට වැඩි අයට එන්නත් ගැහුවා. ඊට පස්සේ 30ට වැඩි අයට එන්නත් ලබාදුන්නා. ඊට පස්සේ 18ට වැඩි අයට ලබාදෙන එක ගැනත් 12ට වැඩි පාසල් ළමුන්ට ලබාදෙන එක ගැනත් අපි සලකා බලාගෙන යනවා. මේක පිළිවෙලකට කරන්න ඕනේ නිසා තමයි අපි මේ වයස් කාණ්ඩ විදියට, කණ්ඩායම් හැටියට මේ එන්නත්කරණය කරන්නේ. එහෙම නැතුව සල්ලි නැති කිසිම ප්‍රශ්නයක් නෑ. එන්නත් ගේන්න හොඳට සල්ලි තියෙනවා. අපිට එන්නත් අපිට හොඳට ලැබෙනවා. 18 -30 අතර කාණ්ඩයටත් අපි නුදුරේ දීම එන්නත් ලබාදීම ආරම්භ කරනවා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා