නවතම පුවත්

අසංග ප්‍රියමන්තට “ගෞරව සම්මානයක්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් “කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය “ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත

මනුෂ්‍යත්වය උදෙසාවන ගෞරව ප්‍රණාමයක් ලෙසින් මෙම ගෞරව නාමය, අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් අසංග ප්‍රියමන්ත වෙත ලබා දී ඇත

මෙම ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ,පිරිනැමුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති විශේෂ උත්සවයකදීය ප

මව් ගුණ ගීත , බුදු ගුණගීත ඇතුළු සමාජයට ආදර්ශමත් පදරචනා අඩංගු ගීත රාශියක් ගායනා කර ඇති අසංග මේ වනවිට ගායනා කර ඇති මුළු ගීත සංඛ්‍යාව 400කට අධිකය . එසේම ඔහුගේ ගායන දිවියට මේ වනවිට වසර 35ක් පිරී ඇත .

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අසංග ප්‍රියමන්ත පීරිස්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ස්වදේශීය සහ වෙළඳ සේවයේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වී ඇත්තේ 1988 වසරේදීය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි