නවතම පුවත්

ස්පුට්නික් දෙවන මාත්‍රාවේ ප්‍රමාදයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේදී යම් ප්‍රමාදයන් ඇති විය හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටී

ඔහු මාධ්‍ය වෙත  කියා සිටියේ ඇනවුම් කළ එම එන්නත් මාත්‍රා ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් එවැනි ප්‍රායෝගික ගැටලු ඉදිරියේදී මතුවිය හැකි බවය.

මේවනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 59, 088 දෙනෙකුට ලබා දී තිබෙන අතර ඉන් පුද්ගලයින් 14,573 දෙනෙකු සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

ප්‍රායෝගික ගැටලු මතු වුවද ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේය

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා