නවතම පුවත්

මගහැරුණු තවත් 5350 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ගොඩට එකතුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් කොවිඩ් ආසාදිතයන් 5350 දෙනෙකු ජාතික සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කර තිබෙ.

පසුගිය 24 – 27 යන දිනවලදී දත්තවලින් මගහැරුණු ආසාදිතයන් පිරිසක් මෙසේ එකතු කිරීමට කටයුතු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 431,519 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට සක්‍රීය මට්ටමේ සිටින ආසාදිතයන් ප්‍රමාණය 65,146 ක් දක්වා වර්ධනය වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා