නවතම පුවත්

රිෂාද් එළියට

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මාස 6කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බදියුදීන්‌ ඇප මත නිදහස්‌ කිරීමට කොටුව මහේස්ත්‍රාත්‌ ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (14) නියෝග කර තිබේ. ඒ රුපියල්‌ ලක්ෂ 50 බැගින්‌ වූ ශරීර ඇප දෙකක්‌ සහ සෑම සති දෙකකට ම වරක්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මතයි.

මීට අමතරව රිෂාඩ්‌ බදියුදීන්ගේ විදෙස්‌ ගමන්‌ බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේ ඔහුට විදෙස්‌ ගමන්‌ තහනමක්‌ ද පනවමිනි. පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන්‌ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‌ ඔහු අත්‌අඩංගුවට ගෙන තිබුණි.

බාලවයස්කාර දැරියක ලෙස මෙහි කාර සේවයට බඳවා ගත් ඔහුගේ නිවසේ සිටි දැරියක ගිනි ගිනි ඇවිලී මේ හේතුවෙන් මියගොස් තිබුණේ ඔහු බන්ධනාගාර ගතව සිටි අවධියේදීය.
එහෙත් ඇයගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා ද චෝදනා ලබා සිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා