නවතම පුවත්

අතට දෙන සැනිටයිසර් කටේ හලාගත් රැඳවූවන් 2ක් මරුට – 10ක් රෝහලේ්

Roshan

Roshan


දම්පත් රණසිංහ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි ඉරාන ජාතිකයින් 12 දෙනෙක් පිරිසිදුකාරක ද්‍රාවණයක් පානය කිරීමෙන් දෙදෙනක් මියගොස් 10 දෙනෙක් රෝහල්ගත කර තිබේ. මොවුන් මුහුදු මාර්ග ඔස්සෙස් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ රෝගී වූ 10 දෙනා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම ඉරාන් ජාතිකයින් 12 දෙනා පිරිසිදුකාරක ද්‍රාවනය පානය කළේ ඇයිද යන්න මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු සදහන් නකළේ කොවිඩ් -19 වසංගතය නිසා බන්ධනාගාරතුළ රැදවියන්ට විෂබීජහරණ ද්‍රාවන භාවිතයට ඉඩදී ඇති බවය. එහෙත් ඇතැම් රැදවූවන් මත්වීම සදහා එම ද්‍රාවණ භාවිතා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා