හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

Picture of අසංක

අසංක

පළාත් අතර දුම්රිය ධාවනය හෙට ආරම්භ කෙරේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ආසන සංඛ්‍යාවට පමණක් ගමන් කිරීම සඳහා අවසර ඇති බවයි.

මේ අනුව හෙට සිට ධාවනය වන දුම්රිය කාල සටහන මෙසේය.