ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත – ශ්‍රී ලංකා සුපිරි 12 වටයේ තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැඩි රැස් කළේ ලකුණු 137ක් පමණි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.
ජොස් බට්ලර් නොදැවී ලකුණු 101යි.