නවතම පුවත්

වනිඳු අංක 01ට

Roshan

Roshan


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වෙයි.

ඒ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776 ක් ලබාගනිමිනි.

ඒ අනුව මෙතෙක් කලත් මෙම ශ්‍රේණිගත කිරීමේ පළසු තැනේ රැදී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි දෙවැනි ස්ථානයට පත්ව ඇත.

වනිඳු හසරංග මේ දක්වා පන්දුවාර 20 ජාත්‍යන්තර තරඟ 32කදී කඩුලු 50ක් දවාගෙන තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි