මේ සති අන්තය තීරණාත්මකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී

එම නිවාඩුව තුල  විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  මහතා මාධ්‍ය වෙත අද පැවසීය

කොරෝනා අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත .