නවතම පුවත්

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු – දෙමව්පියන්ද පාරට බසී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කර සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ට බලකරමින්   දිවයින පුරා පාසැල් ඉදිරිපිට අද දින  මව්පියන් විරෝධතාවයක නිරතවිය

ඒ අනුව අද (03) කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වු අයුරු ජයාරූපයේ දැක්වේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා