නවතම පුවත්

කොවිඩ් අවදානම අඩුකරන ඖෂධයක් බ්‍රසීලයෙන් සොයාගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ෆ්ලොවැක්ස්මයින් සහ ප්ලෙසබෝ නමැති ඖෂධ මඟින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී ඇත

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තීකරණ සහ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, බ්‍රසීලයේ සිදුකළ සායනික පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවය.

එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාව ද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණය මඟින් අනාවරණය වී තිබේ.

අදාළ ඖෂධය භාවිතය මඟින් කොවිඩ් මරණ අනුපාතය සියයට 90කින් පහත වැටෙන අතර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාව ද සියයට 65කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් 1,497 දෙනෙකු යොදාගනිමින් එම සායනික  පරීක්ෂණය සිදුකර තිබේ.

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා