නවතම පුවත්

වයස 60ට වැඩි 70000ක් තවමත් එන්නත ගෙන නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

වයස අවුරුදු 60 වැඩි ජනගහනය සියයට 100 ක් එන්නත්කරණය කර ඇතැයි කියැවුණත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිවයිනපුරා කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එම වයස් සීමාවේ 70,000 ක පමණ පිරිසක් මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති බවය.

මෙම සමීක්ෂණය කර ඇත්තේ කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වූ අවස්තාවකදී ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීමක් අනුවය.

අදාල තොරතුරු ඉදිරි කොවිඩ් රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ස්වදේශිය කටයුතු අමාත්‍යාංශයේ මෙම  තොරතුරු සදහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි