යුධ ජයග්‍රහණය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඉදිවූ සදහිරු සෑයේ කොත් පැළඳීම

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සදහිරුසෑය

අනුරපුර අහසට අලුත් රන් කොතක්..,
පැළන්දවූ අද දවස….

ස්ථුපගඩොල් කෝටි දෙකහමාරකින්,
සිමෙන්ති කොට්ට 181,000කින්,
වැලි කියුබ් 15000කින් ,
අළු හුණු කිලෝ එක් කෝටි දාසය ලක්ෂයකින්,

සියලූම වැඩ රණවිරුවන් අතින් හා පැමිණෙන අයගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවූ
රණවිරුවන්ගේ පඩියෙන් කැපෙන මුදල් සහ ජනතාවගේ ආධාර මුදලින්……
ගොඩනැගුන…,

පොළවට මිහිදන් වූ හැම
රණවිරුවෙකුටම ….
උතුම් නිර්වාණ සුවය පතා…..
ආබාධිත වූ සියලූම රණවිරුවන්ට නීරෝගී සුවය පතාපැලදීමරණවිරු සෑය නොහොත් සදහිරු සෑය…….
ඉදිවූ වගයි……….

ස්තූපය තැනීමට වෙහෙස වූ සියලූම දෙනාට පූජා කරන මලක් මලක් ගානේ පිං ලැබේවා…!!

තිස් වසරක යුද්ධයේ දිවි හිමියෙන් සටන් වැදුන සියලුම දෙනාට සියලූම කුසල් රැස් වේවා….!!

සාධු සාධූ සාධූ …!!!