නවතම පුවත්

ඥානසාර හිමිගේ බළකාය ව්‍යාවස්ථා විරෝධියි – එජාපය

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නීති සැකසීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෙය රටේ එකමුතුකමට හානියක් වන කාරණයක් වන හෙයින් එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අවධාරණය කර සිටී.

එක්සත් ජාතික පක්ෂ මෙසේද එම නිවේදනයේ සඳහන් කර ඇත.

“නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය  මහාමාන්‍ය ඩී. එස්  සේනානායක මහතා  ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර  සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක්  අනන්‍යතාවයකින්  ඉදිරියට ගමන් කිරීම  අපගේ  ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල  බැවිනා‘ යන වචන තුළින්  අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයේ ද එය  සඳහන් වී තිබෙනවා. ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී  ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි. එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා