නවතම පුවත්

සෑම කොවිඩ් ආසාදිතයකුගෙන්ම පොකුරක්

Roshan

Roshan

රට පුරා මේ වනවිට වාර්තා වන සෑම එක් කොවිඩ් ආසාදිතයෙකුගෙන් ම කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

“දැනටත් අපි කියනවනේ හතරවෙනි රැල්ලක් ඒවි කියලා අපි කියනවානේ. මං හිතන්නේ භාවිතයට ඇවිල්ලා තියෙනවා.  අපිට ඉදිරියේ දී දැනගන්නට පුළුවන් වේවි හතරවෙනි රැල්ලක් වගේ ඉහළට යාවි ද කියලා. රෝගීන්ගේ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මඟින් ඉදිරිපත් කිරීමේ දී ඔවුන් විසින් පවසන ලද්දේ මෙය විසිරී ගිය තැන්වල වාර්තා වන රෝගීන් බවට. එක් තැනකින් ගොඩාක් ප්‍රමාණයක් නෙමෙයි. අපි හිතුවොත් පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තමයි තියෙන්නේ. මේ හැම එක් රෝගියෙකුගෙන් ම පොකුරක් ඇති විය හැකියි. අපි ඉතාමත් ම පරිස්සම් වියයුතුයි.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා