නවතම පුවත්

කොරෝනා මරණ 17%කින් ඉහල යයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අනුව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියයට 3 කින් ඉහළ නැග ඇත.

කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට 17 කින් පමණ ඉහළ නැඟ ඇතැයි ඔහු සඳහන් කළේය.

කොවිඩ් මරණ දිනකට තිහක් පමණ වාර්තා වන බව පැවසූ හම්දානි මහතා එසේ මිය යන පිරිසෙන් සියයට 60ත් 65ත් අතර සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබා නොගත් බවද ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා