නවතම පුවත්

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල වරුසාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

යුක්රේනයේ Kyiv පළාත තුල පිහිටි යුක්රේන හමුදා කඳවුරු කිහිපයකටම රුසියාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිය හමුදා යුක්රේනයේ හමුදා ඉලක්‌ක වලට පමණක් ප්‍රහාර එල්ල කරනු ලබන බවයි.

මේ අතර බෙලරුස් හි ස්ථාන ගත කර සිටින රුසියානු හමුදා භට පිරිස් මේ වන විට යුක්රේනයේ උතුරු දෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි නගර කිහිපයක වූ ගුවන් තොටුපොළවල් ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවද එරට බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මේ අතර රුසියානු ගුවන් යානා ද යුක්රේන මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බවට වාර්තා ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා