අද පැය 7 1/2 ක්  විදුලිය නැහැ !

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

අද  දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී ඇත

ඒ අනුව අද  පෙරවරු 8 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතය.

විදුලි කප්පාදු කාල සටහන පහතින් දැක්වේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-02-03-2022-Power-Interruption-Schedule.pdf