නවතම පුවත්

පාසල් සිසු ප්‍රවාහනයට යෙදවූ බස්රථවල තොරතුරු මෙන්න..

අසංක

අසංක

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට බස් රථ 20ක් අතිරේකව යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පාසල් සිසුන් ප්‍රවාහන බස් රථවල ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, ‍වේලාවන් සහ බස්රථවල අංකවල තොරතුරු බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතා මඟහැරලීම පිණිස මෙම පියවර ගෙන ඇති අතර ඉදිරි කාලයේදී පාසල් සිසු ප්‍රවාහන බස් රථ සංඛ්‍යාව වැඩිකිරීම අපේක්ෂාවයි.

එම තොරතුරු පහත දැක්වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි