රජයේ ඉස්කෝලෙ හෙට නිවාඩු

Picture of අසංක

අසංක

රජයේ සහ රජයේ අනුමත සියළු පාසල් සඳහා හෙට (17) දිනයේ නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදුන් බවයි.