නවතම පුවත්

කොටස් වෙළඳපොළ කඩාවැටේ – අර්ථ සාධකයටත් හානි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි ‍වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් තිබේ.

2021 දෙසැම්බර් 31 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් 66 ක කර තිබූ ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 111.96 ක් ලෙසින් සටහන් වී තිබුණි.

කෙසේ වෙතත් මෙම අගය 2022 මාර්තු 31 දින වන විට රු. බිලියන 76.48 ක් දක්වා රු. බිලියන 35.48 කින් පහළ ගොස් තිබේ.

එනම් රු. කෝටි 3,548 කින් වටිනාකම පහළ යාමකි. 31.68% ක අගය අඩු වීමකි.

2022 මාර්තු 31 දින වන විට අරමුදල විසින් එක් එක් සමාගම් කොටස්වල සිදුකර ඇති ආයෝජනයන් හි ගැනුම් පිරිවැය සහ ඒවායේ වෙළෙඳපොළ වටිනාකම පහත පරිදි වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්