රටේ උද්ගතව ඇති ඉන්ධන ගැටලුව ඇතුළු මුලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයින් ලබන සඳුදා (20) සිට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය නැවත ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබෙනවා.

