විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගන්නේ කෙසේද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විශාල පුනර්ජණනීය බලශක්ති ප්‍රභවයන් පද්ධතියට එකතු කළ යුතු බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසයි .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පූර්ණ වියදමෙන් සියයට 90 ක් මේවනවිට පොසිල ඉන්ධන සඳහා වැය කරන බවයි.