නවතම පුවත්

අගමැති පුටුවට , හතරදෙනෙක් මාන බලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතින අතර එම ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇත. සබානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත් සහ විජේදාස රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාද ඒ අතරට අයත්.

1993 වසරේදී ඩී බී විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සබානායකවරයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව ඔහු 1993 මැයි මස 07 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා.

මේ අතර 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමේදී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට වාර්තා පළවනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!