නවතම පුවත්

තොටළඟ මහ ගින්නක් – හදිසි පියවර ගන්න ජනපති නියෝග – නිවාස ගණනක් විනාශයි

අසංක

අසංක

තොටළඟ කජීමාවත්ත නිවාස පෙළක් ආශ්‍රිතව අද සන්ධ්‍යාවේ ඇති වූ විශාල ගින්න වහාම මැඩපැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මේ වනවිට ජපාන නිල සංචාරයේ යෙදී සිටින ජනාධිපතිවරයා විසින් ගින්න සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇත.

එමෙන්ම ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ වෙත වහාම නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් නිවාස 50ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .