නවතම පුවත්

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ

අසංක

අසංක

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවක් පත්කෙරේ. ක්‍රීඩා කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද එම කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කර ඇත.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ය.

එහි ලේකම් ධුරය සඳහා හිටපු ජාතික ටෙනිස් ක්‍රීඩක, අර්ජුන් රිෂ්‍ය ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, උපදේශක ශල්‍ය වෛද්‍ය මායියා ගුණසේකර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා, හිටපු ජාතික ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, හිටපු ජාතික මලල ක්‍රීඩිකා සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තිලකා ජිනදාස යන අයයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි