නවතම පුවත්

ආනයන වියදම තවදුරටත් පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේ ආනයන වියදම සියයට 25කින් අඩු කරගැනීමට හැකි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ යටතේ නියමයන් ඇතුළු පනත් කිහිපයක් යටතේ පනවන ලද නියමයන් කිහිපයක් පිළිබද අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා