නවතම පුවත්

‘බුෆේ’ වලින් සිදුවන ආහාර නාස්තිය ගැන හෙළිදරව්වක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ ආහාර අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක බුෆේ ක්‍රමය යටතේ ආහාර අලෙවි කරන ස්ථානවල සියයට 50ක පමණ ආහාර නාස්තියක් සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි විද්‍යාඥයෙක් සිදු කළ පරීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ. එලෙස සිදුවන ආහාර නාස්තිය වළක්වා ගැනීම සදහා සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ඔහු සදහන් කළේ.

ආහාර නාස්තියට බලපෑ ඇති තවත් කරුණු කිහිපයක් පිළිබදව පේරාදෙණිය කෘෂි විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මෙලෙස පැහැදිලි කළා.

මේ අතර ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි