නවතම පුවත්

බදු සංශෝධනය කලේ අධ්‍යයනයකින් තොරවද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිදු කළ බදු සංශෝධන හේතුවෙන් එහි බලපෑම කාණ්ඩ දෙකකට අත් විදීමට සිදුව ඇති බව ආර්ථික විද්වතුන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කළ විමසීමකදී පැවසුවේ ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට එලෙස බලපෑම් එල්ල වන බවයි.

එම බදු සංශෝධනය හරහා පුද්ගලයින්ගේ පරිභෝජන විශාල වශයෙන් පිරිහී යන බව ද ඔහු සදහන් කළා.


සිදුකළ බදු සංශෝධන හරහා ව්‍යාපාරිකයන්ට වන බලපෑම සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළා.


පුද්ගලයින්ගේ ආදායම් කඩාවැටෙමින් ඇති පසුබිමක් තුළ නිසි අධ්‍යයනයකින් තොරව බදු සංශෝධනය සිදු කර ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !