නවතම පුවත්

ආනයනික බිස්කට් -චොකලට් – සුවඳ සබන් යනාදි භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක්

අසංක

අසංක

ආනයනය කරනු ලබන බිස්කට්, රස කැවිලි, චොකලට්, සුවඳ සබන් ආදි භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙය ඊයේ( 01) සිට බලාත්මක ය.

ඒ අනුව මෙම භාණ්ඩ ආනයනකරු විසින් එම භාණ්ඩ පිළිබඳ පාරිභෝගික අධිකාරිය වෙත ලබාදී ඇති උපරිම සිල්ලර මිල මෙම නිෂ්පාදන දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම ඇසුරුම්වල සඳහන් කළ යුතු වේ.

මීට අදාළ ගැසට්ටුව පහතින්.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි