නවතම පුවත්

විදෙස් සංචාරකයින්ගෙන් යාල පිරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව ඊයේ (30) දිනයේ දී හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි.

මේ අතර මෙම නෞකාවේ පැමිණි විදේශිකයින් විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ චාරිකාවක නිරත වී තිබේ.

වසර දෙකහමාරකට පසු යාල ජාතික වනෝද්‍යානයට වෙත පැමිණි විශාලතම සංචාරකයින් ප්‍රමාණය මෙය බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සංචාරකයින් යාල වනෝද්‍යානයේ සිරි නරඹන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සංචාරක අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබුණු අයුරු පහතින් දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්