නවතම පුවත්

කොවිඩ් නීති තවත් ලිහිල් වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් රටක සිට මෙරටට පැමිණි පුද්ගලයන්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන් මෙරටට පැමිණීමට පෙර පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවට පනවා තිබූ නීතිය අද සිට ඉවත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා