2023 අයවැය සම්මතයි

Picture of අසංක

අසංක

2023 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද වැඩි ඡන්ද 43 කින් සම්මත පාර්ලිමේන්තු‍වේදී සම්මත වී තිබේ.

අයවැය තුන්වැනි වර කියවීමට අදාළව අද පස්වරුවේ පැවති ඡන්දයෙන් ‍ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබී තිබුණි.

විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 80 ක් පමණි.

ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 02 කි.