නවතම පුවත්

විදෙස් ප්‍රේෂණ ඉහළට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ලැබීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් එම් එන් ජීවන්ත පවසනවා.

ඔහු සඳහන් කළේ නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදෙස් මුදල් මෙරටට පැමිණීම අඩුවී ඇති බවයි.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සැලකියයුතු මට්ටමකින් හෝ ආනයනය කිරීමට හැකිවී ඇත්තේ ඒ හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !