නවතම පුවත්

රුසියානු ” රතු පිහාටුව” මත්තලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වෙනිදා සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එළඹෙන 28 වෙනිදා සිට ලබන වසරේ මැයි 14 වැනිදා දක්වා රෙඩ් වින්ග්ස් ගුවන් සේවය රුසියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ දැක්වේ.

අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වන විටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමද සිය ගුවන් ගමන් ආරම්භ කළ පසු රුසියාව සිට ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා 3 ක් ක්‍රියාත්මක වේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !