නවතම පුවත්

ඉන්දීය කණ්ඩායම 2-0 ලෙස තරගාවලිය ජයගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී ඊයේ (12) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබීමට සමත් වූහ.

ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී  2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 39.4 කදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 215 ට පිලිතුරු වශයෙන් ඉන්දීය පිල ඕවර 43.2 කදී කඩුලු 6 ට 219 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කලහ.

Gas
ගෑස් මිල පහළට
flood
මහ වැස්සක් කරපු දෙයක්..
Westbury-Residencies-1
Westbury Residencies - Colombo 10ඉහළ අලෙවියක් වාර්තා කරයි
ANNI report 2023
2023 ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය එළිදකී
fuel
ඉන්ධන මිලේ වෙනසක්
construction
ඉදිකිරීම් අංශයේ පසුබැස්මක්
inflation decrease
මැයි මාසයේ උද්ධමනය පහළ යයි
image-18
දිලිත් - ගම්මන්පිල - විමල් ඇතුළු පිරිසක් අලුත් සන්ධානයකට
power & energy
රටටම විදුලිය, හිරු එළියෙන් !
image-16
මම තමා ටුක් එකක් ඇතුළේ කරදරයක් වුණ නැගී එන නිළිය - කවිහාරි හපුතන්ත්‍රි